අයවැය සැකසීම 2027
2027 වර්ෂය සඳහා මාතර ප්‍රාදේශීය සභාවේ අයවැය වාර්තාව සකස් කිරීම වෙනුවෙන් ඔබගේ වටිනා අදහස් හා සංවර්ධන යෝජනා අප වෙත ලබාදෙන්න. ඔබගේ ගමට අවශ්‍ය ප්රමුඛ සංවර්ධන අවශ්‍යතා, යටිතල පහසුකම්, මාර්ග, ජලය, පරිසරය, ක්‍රීඩා, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ අනෙකුත් මහජන අවශ්‍යතා පිළිබඳ යෝජනා ඉදිරිපත් කරමින් 2027 අයවැය ජනතා අවශ්‍යතාවලට ගැළපෙන ලෙස සකස් කිරීමට ඔබත් දායක වන්න. 📝 ඔබගේ…
