අයවැය සැකසීම 2027

2027 වර්ෂය සඳහා මාතර ප්‍රාදේශීය සභාවේ අයවැය වාර්තාව සකස් කිරීම වෙනුවෙන් ඔබගේ වටිනා අදහස් හා සංවර්ධන යෝජනා අප වෙත ලබාදෙන්න. ඔබගේ ගමට අවශ්‍ය ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා, යටිතල පහසුකම්, මාර්ග, ජලය, පරිසරය, ක්‍රීඩා, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ අනෙකුත් මහජන අවශ්‍යතා පිළිබඳ යෝජනා ඉදිරිපත් කරමින් 2027 අයවැය ජනතා අවශ්‍යතාවලට ගැළපෙන ලෙස සකස් කිරීමට ඔබත් දායක වන්න. 📝 ඔබගේ…

Read article

ප්‍රසම්පාදන දැන්වීමයි – මාතර ප්‍රාදේශීය සභාව

මාතර ප්‍රාදේශීය සභාව විසින් කුඹල්ගම උපකාර්යාලයේ භාවිත නොකරන ගොඩනැගිල්ලක් අවමංගල්‍ය ශාලාවක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම සහ කැකණදුර පොළ භූමියේ වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීම යන ව්‍යාපෘති ද්විත්වය සඳහා මුද්‍රා තැබූ ලංසු කැඳවමින් ප්‍රසම්පාදන දැන්වීමක් නිකුත් කර ඇත. C6, C7 හෝ C8 CIDA ලියාපදිංචිය සහිත සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවන්ට 2026 අගෝස්තු 04 දින ප.ව. 2:00 දක්වා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලංසු…

Read article