මාතර ප්‍රාදේශීය සභාව සතු යන්ත්‍රෝපකරණ  ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම

මාතර ප්‍රාදේශීය සභාව සතු පහත සදහන් යන්ත්‍රෝපකරණ 02 ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ. අයිතම පිළිබද විස්තර – අයිතමය                                              තක්සේරු වටිනාකම 49-9549 බැකෝ යන්ත්‍රය –           රු.2,500,000.00 මාර්ග තලනය (රෝලර්) යන්ත්‍රය –           රු.1,200,000.00 2024.08.16 දින පෙ.ව. 10.00 ට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම සිදු කරනු බැවින් ඉල්ලුම් කරුවන් විසින් එදිනට පෙර රු.1000.00ක නැවත නොගෙවන ගාස්තු මුදලක් ගෙවා රිසිට්පතක් ලබා…

Read article