මාතර ප්‍රාදේශීය සභාව සතු පහත සදහන් යන්ත්‍රෝපකරණ 02 ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.
අයිතම පිළිබද විස්තර –
අයිතමය තක්සේරු වටිනාකම
- 49-9549 බැකෝ යන්ත්‍රය – රු.2,500,000.00
- මාර්ග තලනය (රෝලර්) යන්ත්‍රය – රු.1,200,000.00
2024.08.16 දින පෙ.ව. 10.00 ට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම සිදු කරනු බැවින් ඉල්ලුම් කරුවන් විසින් එදිනට පෙර රු.1000.00ක නැවත නොගෙවන ගාස්තු මුදලක් ගෙවා රිසිට්පතක් ලබා ගැනීමෙන් සහභාගීත්වය තහවුරු කර ගන්නා ලෙස දැනුම් දෙමි.
ඉහත යන්ත්‍රෝපකරණ 02ක පරීක්ෂා කිරීම සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා කුඹල්ගම උප කාර්යාලය තුලදී සිදු කළ හැකිය.
මෙයට,
ලේකම්,
මාතර ප්‍රාදේශීය සභාව,
දුරකථන අංකය – 041222906
වෙබ් අඩවි – www.matara.ps.gov.lk