මාතර ප්රාදේශීය සභාවේ 2025 වර්ෂයේ අයවැය මගින් ප්රදේශයේ සංවර්ධන කටයුතු උදෙසා ප්රතිපාදන වෙන් කිරීම සඳහා ඔබ අයත් ග්රාම නිලධාරී වසම්වල හදුනා ගත් සංවර්ධන යොජනා විස්තරාත්මකව ප්රමුඛතාවය මත පෙළ ගස්වා, දළ වියදම් ඇස්තමේන්තුවක් සහිතව 2024.08.15 දිනට පෙර අප වෙත ලිඛිතව හෝ විද්යුත් තැපැල් මඟින් යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටින්නෙමු.
ලේකම්
මාතර ප්රාදේශීය සභාව.
විද්යුත් තැපැල් :- mataraps@gmail.com




